2003 ස්කයිප් බිහිවන කාලයේදී එම සේවාව ගැන තිබුනේ මහත් පිලි ගැනීමකි.වඩාත් ආරක්ශිතව හඬ සංවාදයක යෙදෙන්නට පහසු මගක් ලෙසට ලොව භාවිතාකරන්නන් අතර එම සේවාව වේගයෙන් පිලිගැනීමකට ලක්විය.peer-to-peer ජාලයක් ලෙසට ක්‍රියාත්මක වන මෙම සේවාව 2005 දී eBay වෙත හිමිත්වය හිමිවූ අතර 2011 වන විට මයික්‍රසොෆ්ට් සමාගම යටතට පත්විය.පෙර කල මහත් ප්‍රසාදයක් දිනා ගත් සේවාවක් ලෙසට භාවිතාකරන්නන් අතර දිනා ගෙනතිබූ කීර්තිනාමය පසුගිය කාලයේ වේගයෙන් අඩුවන්නට පටන් ගත්තේ විටින් විට එල්ලවූ භවිතාකරන්නන්ගේ දත්ත වෙනත් ආයතන වෙත ලබා දෙනවායැයි කෙරුනු චෝදනාද සමගිනි. පලවන නවතම තොරතුරු පවසන්නේ මේ වන විට skype සේවාව National Security Agency (NSA). වෙත දත්ත ලබා දීමේ චෝදනාව යටතේ EU බලධාරීන් යටතේ පරික්ශාවකට යටත් කොට ඇති බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...