2003 ස්කයිප් බිහිවන කාලයේදී එම සේවාව ගැන තිබුනේ මහත් පිලි ගැනීමකි.වඩාත් ආරක්ශිතව හඬ සංවාදයක යෙදෙන්නට පහසු මගක් ලෙසට ලොව භාවිතාකරන්නන් අතර එම සේවාව වේගයෙන් පිලිගැනීමකට ලක්විය.peer-to-peer ජාලයක් ලෙසට ක්‍රියාත්මක වන මෙම සේවාව 2005 දී eBay වෙත හිමිත්වය හිමිවූ අතර 2011 වන විට මයික්‍රසොෆ්ට් සමාගම යටතට පත්විය.පෙර කල මහත් ප්‍රසාදයක් දිනා ගත් සේවාවක් ලෙසට භාවිතාකරන්නන් අතර දිනා ගෙනතිබූ කීර්තිනාමය පසුගිය කාලයේ වේගයෙන් අඩුවන්නට පටන් ගත්තේ විටින් විට එල්ලවූ භවිතාකරන්නන්ගේ දත්ත වෙනත් ආයතන වෙත ලබා දෙනවායැයි කෙරුනු චෝදනාද සමගිනි. පලවන නවතම තොරතුරු පවසන්නේ මේ වන විට skype සේවාව National Security Agency (NSA). වෙත දත්ත ලබා දීමේ චෝදනාව යටතේ EU බලධාරීන් යටතේ පරික්ශාවකට යටත් කොට ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...