මේ වන විට Samsung වෙතින් වක්‍ර හැඩැති දුරකථනයක් Galaxy Round නමින් නිවේදනය වී ඇත. මේ වන විට LG වෙතින්ද නම්‍ය හා වක්‍ර හැඩැති දුරකථනයක් පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.Samsung වලදී මෙන් දෙපසින් වක්‍ර වනවා වෙනුවට LG වෙතින් පැමිනෙන දුරකථනය ඉහල සිට පහල දක්වා වන ආකාරයට තම වක්‍රබව ගන්නා ආකාරයට පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ.අඟල් 6ක ඩිස්ප්ලේ එකක සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය සමග පැමිනෙන මෙහෙයුම් පද්ධතිය පිලිබදව තවමත් තොරතුරු හෙලි වන්නේ නැත.නොවැම්බර් මාසයට නියමිත Nexus 5 නිකුතුවෙන් අනතුරුව පැමි නෙන්නට නියමිත මෙම දුරකථනය G Flex ලෙසට නම් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...