මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම IE11 සංස්කරනය සමග වෙබ් පිටු සෙයුමක යෙදෙන්නෙකුගේ ප්‍රථිපල සටහන වඩාත් කාර්යක්ශම කර ගැනීම සදහා pre-render ක්‍රමවේදයක් තමන් හදුන්වා දෙන්නට ක්‍රියා කර ඇති බවකි. ඔවුන් පවසන්නේ තම Bing සේවාව සමග සෙයුමක යෙදී ලබන ප්‍රතිපල වලට අදාල අඩවි පසුබිම්ව බ්‍රවුසරය විසින් සූදානම්ව තබා ගන්නා මෙම ක්‍රමය ඔස්සේ භාවිතාකරන්නෙකුට තම අන්තර්ජාල සබදතාවයෙන් වඩාත් කාර්යක්ශම සේවාවක් ලබා ගන්නට හැකි වන අතර උපකරනයේ බැටරි බල භාවිතයද අවමව තබ අගන්නට සහයවීමක්ද සිදුවන බවටයි පැවසෙන්නේ.මෙම පහසුව ලබා ගන්නට කැමති වන්නන් හට තම IE 11 බ්‍රවුසරයේ ඉහලින් වන new pre-render tag එක ක්‍රියාත්මක කිරීමෙන් හැකි වන අතර ඔවුන් පවසන්නේ සෙයුමක යෙදෙන්නෙකුට AutoComplete and Snapshot ක්‍රමය ඔස්සේ සෙයුම් ප්‍රථිපලයක් ලැබීමේ හැකියාව තප්පර 30 - 60 ක සිට 20-40 දක්වා අඩුකරගන්නට හැකි වන අතර නව pre-rendering tag ක්‍රමය ඔස්සේ තප්පර 15-30 දක්වා අඩු කරගන්නට හැකි වනු ඇති බවත්ය.ආයතනය මීට පෙර පවසා සිටියේ තම IE11 සමග වෙබ් අඩවියක වන JPG ඡායාරුවක් දැක්වීමේ කාර්යක්ශමතාවය 45%කින් ඉහලට ගෙනෙන්නට හැකිව ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...