මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම IE11 සංස්කරනය සමග වෙබ් පිටු සෙයුමක යෙදෙන්නෙකුගේ ප්‍රථිපල සටහන වඩාත් කාර්යක්ශම කර ගැනීම සදහා pre-render ක්‍රමවේදයක් තමන් හදුන්වා දෙන්නට ක්‍රියා කර ඇති බවකි. ඔවුන් පවසන්නේ තම Bing සේවාව සමග සෙයුමක යෙදී ලබන ප්‍රතිපල වලට අදාල අඩවි පසුබිම්ව බ්‍රවුසරය විසින් සූදානම්ව තබා ගන්නා මෙම ක්‍රමය ඔස්සේ භාවිතාකරන්නෙකුට තම අන්තර්ජාල සබදතාවයෙන් වඩාත් කාර්යක්ශම සේවාවක් ලබා ගන්නට හැකි වන අතර උපකරනයේ බැටරි බල භාවිතයද අවමව තබ අගන්නට සහයවීමක්ද සිදුවන බවටයි පැවසෙන්නේ.මෙම පහසුව ලබා ගන්නට කැමති වන්නන් හට තම IE 11 බ්‍රවුසරයේ ඉහලින් වන new pre-render tag එක ක්‍රියාත්මක කිරීමෙන් හැකි වන අතර ඔවුන් පවසන්නේ සෙයුමක යෙදෙන්නෙකුට AutoComplete and Snapshot ක්‍රමය ඔස්සේ සෙයුම් ප්‍රථිපලයක් ලැබීමේ හැකියාව තප්පර 30 - 60 ක සිට 20-40 දක්වා අඩුකරගන්නට හැකි වන අතර නව pre-rendering tag ක්‍රමය ඔස්සේ තප්පර 15-30 දක්වා අඩු කරගන්නට හැකි වනු ඇති බවත්ය.ආයතනය මීට පෙර පවසා සිටියේ තම IE11 සමග වෙබ් අඩවියක වන JPG ඡායාරුවක් දැක්වීමේ කාර්යක්ශමතාවය 45%කින් ඉහලට ගෙනෙන්නට හැකිව ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...