මයික්‍රසොෆ්ට් සමාගමේ සුපුරුදු මාසික යාවත්කාලීන නිකුතුව මෙවර 8දාට නියමිතව තිබෙනවා. ආයතනය නිවේදනය් කරන්නේ ප්‍රධාන යාවත්කාලීන 8 කින් මෙවර යාවත්කාලීන ගොනුව සමන්විත වන බවයි. මෑතකාලයේ මහත් ආදෝලනාත්මක කාරනාවක් වූ ඔවුනගේ IE සංස්කරන වෙත බල පාමින් තිබෙන දුර්වලතා ගැටලුව සදහා අවසාන පූර්න යාවත්කාලීනයක් මෙවර මෙම ගොනුව සමග පැමි නෙන්නට නියමිත බවයි.මෙවර නිකුත්වන මෙම යාවත්කාලීන අට අතරින් හතරක් නම්වන්නේ "Critical" මට්ටමේ ලෙසට වන අතර ඉන් එකක් ඉහතකී Internet-Explorerගැටලුව ඉලක්ක කරමින් සිදුවනු ඇති අතර මයික්‍රසොෆ්ට් ආයතනය තවමත් නිල වශයෙන් වින්ඩෝස් 8.1 නිකුත්කර නොතිබුනද එම සංස්කරන සමග එන්නට නියමිත IE11 සංස්කරනය සදහාද වලංගුව මෙම නිකුතුව සිදු වනු ඇති බවටයි සටහන් වන්නේ. එම නිකුතව සමග ඒන අනෙකුත් "Critical" මට්ටමේ යාවත්කාලීනයන් තුනම නිල වශයෙන් සහය දැක්වීම අවසන් වීමට මාස හයක් පමනක් ඉතිරිව ඇති වින්ඩෝස් xp සදහා වන බවටයි නිවේදනය වන්නේ. එසේම "Important" ලෙසට නම් කරමින් පැමිනෙන එක යාවත්කාලීනයක් වන බවටත් ඔවුන් පවසනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
