Adobe හි Flash Player යනු අති බහුලව භාවිතාවනවා සේම පහර දෙන්නන්ගේද නිරන්තර අවධානය ලබා ගන්නා මෘදුකාංගයකි. HTML5 භාවිතයට පැමිනෙනවාත් සමගම පලවූ අදහස් අතර නිරන්තරයෙන් කරදර කැදවන මෙම මෘදුකාංගයේ භාවිතයට විකල්පයක් එය රැගෙන විත් ඇති බවය.මේ වන විට Firefox 27 සමග එය හා සම්බද වෙමින්ම HTML5 ආකාරයේ ප්ලෑෂ් ප්ලේයරයක් නිකුත්කරන්නට මොසිල්ලා කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ. "Shumway". ලේට නම්ව පැමිනෙන මෙම නව ප්ලේයරය SWF ආකරයේ ගොනු ධාව්නයේදී වඩාත් ආරක්ශිත මෙන්ම කාර්යක්ශම භාවිතාවක් රැගෙන එන්නු ඇති බවටයි පැවසෙන්නේ.හදාරන්නට අනූව පැවසෙන්නේ මෙම නව ප්ලේයරය "ප්ලැෂ් ප්ලේයරය" සදහා සම්පූර්න විකල්පයක් වීම්ට තව දියුනු කිරිම් සමග මදකාලයක් ගත වෙනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...