ගෙවී ගිය පැය විසිහතර තුල සිදුවූ වෙබ් අඩවි හයකට වන පහරදීම් වල වගකීම Kdms නමින් වන කන්ඩායමක් විසින් භාරගෙන තිබෙන බවටයි වාර්ථා පවසන්නේ.මෙම පහරදීම් ලද වෙබ් අඩවි අතර ප්‍රකට පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගමක් වන AVG මෙන්ම AVIRA සමාගම්ද වන බවටයි තොරතුරු හෙලිවන්නේ.එසේම ප්‍රකට messaging service සපයන සමාගමක වන WhatsApp හි වෙබ් අඩවියද වන බවටත් තොරතුරු පලවනවා.කෙසේ වෙතත් වැඩි දුරටත් පලවන තොරතුරු පවසන්නේ මෙම පහර දීම් සැබවින්ම එම වෙබ් අඩවි වලට නොවන බවත් ඔවුනගේ වෙබ් සේවා සපයන සේවා සැපයුම් කරුවන්ගේ අඩවියකට සිදුවූ පහර දීමක් බවත් පැවසෙන අතර සිදුව ඇත්තේ DNS මට්ටමින් සිදුකල වෙනස්කම් ඔස්සේ එම වෙබ් අඩවි කර පැමිනෙන්නන් හරවා යැවීමක් බවටයි මෙම සිදුවීම පිටුපස ඇත්තේ Palestine පහර දෙන්නන් කන්ඩායමක් බවට කියවෙන අතර පහලබූ අනෙකුත් වෙබ් අඩවි අතර Alexa මෙන්ම අසැබි වෙබ් අඩවියක්ද වන බවටත් සටහන් වනවා.තතය සමනය වී ඇති බවටයි එම සේවා සැපයුම් ආයතනය පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...