2013-10-09

වෙබ් ප්‍රහාරය සමනය කර ඇති බවට!!!!!


  ගෙවී ගිය පැය විසිහතර තුල සිදුවූ වෙබ් අඩවි හයකට වන පහරදීම් වල වගකීම Kdms නමින් වන කන්ඩායමක් විසින් භාරගෙන තිබෙන බවටයි වාර්ථා පවසන්නේ.මෙම පහරදීම් ලද වෙබ් අඩවි අතර ප්‍රකට පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගමක් වන AVG මෙන්ම AVIRA සමාගම්ද වන බවටයි තොරතුරු හෙලිවන්නේ.එසේම ප්‍රකට messaging service සපයන සමාගමක වන WhatsApp හි වෙබ් අඩවියද වන බවටත් තොරතුරු පලවනවා.කෙසේ වෙතත් වැඩි දුරටත් පලවන තොරතුරු පවසන්නේ මෙම පහර දීම් සැබවින්ම එම වෙබ් අඩවි වලට නොවන බවත් ඔවුනගේ වෙබ් සේවා සපයන සේවා සැපයුම් කරුවන්ගේ අඩවියකට සිදුවූ පහර දීමක් බවත් පැවසෙන අතර සිදුව ඇත්තේ DNS මට්ටමින් සිදුකල වෙනස්කම් ඔස්සේ එම වෙබ් අඩවි කර පැමිනෙන්නන් හරවා යැවීමක් බවටයි මෙම සිදුවීම පි‍ටුපස ඇත්තේ Palestine පහර දෙන්නන් කන්ඩායමක් බවට කියවෙන අතර පහලබූ අනෙකුත් වෙබ් අඩවි අතර Alexa මෙන්ම අසැබි වෙබ් අඩවියක්ද වන බවටත් සටහන් වනවා.තතය සමනය වී ඇති බවටයි එම සේවා සැපයුම් ආයතනය පවසා සිටින්නේ.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...