QSAlpha ආයතනය අද පවසා සිටියේ තමන් වඩාත් ආරක්ශිත Android මට්ටමේ දුරකථනයක් රැගෙන එන්නට සූදානම් බව වන අතර එහිදී පැහැදිලි වූවේ දෘඩාංග මට්ටමේ encryption සමග එම ආරක්ශිත බව පැමිනෙනු ඇති බවයි.එම ඉදිරිපත් කිරීම සමග ආයතනයේ CEO වරයා පවසා සිටියේ ලොව ප්‍රධාන මට්ටමේ දුරකථන නිෂ්පාදකයෙකු සමග මෙම උපාංගය වෙළඳ පොලට ගෙන එන්නට කටයුතු කරන බවයි. එහිදී හෙලිවූ වේ එම දුරකථනය 3GB රැම් බලයක් සහිතව හා 2.3 GHz quad-core ප්‍රොසෙසරයක් සමග පැමිනෙන්නට සැලසුම්ව ඇති බවයි.ගිබා බයිට 128 ස්ථීර මතකයක් එම දුරකථය රැගෙන එන්නේ දෘඩාංග මට්ටමේ හා ක්ලවුඩ් මට්ටමේ encrypted සුරක්ශිත බවක්ද රැගෙන බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.බොහෝ විට හුවමාරු වන දත්තයන්ගේ සුරක්ශිතබව තෙවන මට්ටමේ ආයතනයක් හරහා ලබාගන්නා භාවිතාවක් ඇති පරිසරයකට මෙසේ දෘඩාංග මට්ටමේ චිප් පතක් සමග වන සුරක්ශිත බවක් රැගෙන එන තාක්ශනය වඩාත් විස්වාසනීය වනු ඇති බවටයි විචාරකයන්ගේද මතය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...