QSAlpha ආයතනය අද පවසා සිටියේ තමන් වඩාත් ආරක්ශිත Android මට්ටමේ දුරකථනයක් රැගෙන එන්නට සූදානම් බව වන අතර එහිදී පැහැදිලි වූවේ දෘඩාංග මට්ටමේ encryption සමග එම ආරක්ශිත බව පැමිනෙනු ඇති බවයි.එම ඉදිරිපත් කිරීම සමග ආයතනයේ CEO වරයා පවසා සිටියේ ලොව ප්‍රධාන මට්ටමේ දුරකථන නිෂ්පාදකයෙකු සමග මෙම උපාංගය වෙළඳ පොලට ගෙන එන්නට කටයුතු කරන බවයි. එහිදී හෙලිවූ වේ එම දුරකථනය 3GB රැම් බලයක් සහිතව හා 2.3 GHz quad-core ප්‍රොසෙසරයක් සමග පැමිනෙන්නට සැලසුම්ව ඇති බවයි.ගිබා බයිට 128 ස්ථීර මතකයක් එම දුරකථය රැගෙන එන්නේ දෘඩාංග මට්ටමේ හා ක්ලවුඩ් මට්ටමේ encrypted සුරක්ශිත බවක්ද රැගෙන බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.බොහෝ විට හුවමාරු වන දත්තයන්ගේ සුරක්ශිතබව තෙවන මට්ටමේ ආයතනයක් හරහා ලබාගන්නා භාවිතාවක් ඇති පරිසරයකට මෙසේ දෘඩාංග මට්ටමේ චිප් පතක් සමග වන සුරක්ශිත බවක් රැගෙන එන තාක්ශනය වඩාත් විස්වාසනීය වනු ඇති බවටයි විචාරකයන්ගේද මතය වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...