දත්ත උපාංග භාවිතාකරන්නන්ගේ ප්‍රමානය වේගයෙන් වැඩි වෙමින් ඇත. එක පුද්ගලයෙකු භවිතාකරන දත්ත උපාංග ප්‍රමානයද වෙගයෙන් ඉහල යමින් ඇත. ඒ වන විට මතුවන ගැටලු අතර සහය උපාංග වල (accessories) විවිධත්වයයි. ජංගම උපාංග සැලකීමේදී නිෂ්පාදකයා අනූව පමනක් නොව එකම නිෂ්පාදකයාගේම පවා විවිධ මෝස්තර අනූවද chargers වල විවිධත්වය භාවිතාකරන්නන්හට ගෙනෙන්නේ මහත් අපහසුතාවයකි. කලක්තිස්සේ European Union (EU) වල මෙම අපහසුතාවය තාවය පිලිබදව අවදානය යොමුකර සිටිය අතර පලවන නවතම පුවතක් පවසන්නේ සියලු නිෂ්පාදකයින් සදහා universal cable charger එකක් සදහා පැමිනීම අනිවාර්ය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. මෙම නව නීතිය mobile phones හා tablet computer සඳහා වලංගුවනු ඇති බවටයි පැවසෙන්නේ. දැනටමත් microUSB ports භාවිතාකරමින් සිටින Samsung, HTC හා Nokia සදහා මේ බව ගැටලුවක් නොමැති වුවද apple ආයතනය එකග නොවන තත්වෞඅක් දක්නට ලැබෙන බවටයි පැවසෙන්නේ. කෙසේ වෙතත් තවමත් මෙම තීර්නය European Union (EU) Parliament තුල සම්මත වෙමින් නීතියක් බවට පත්ව නැති බවටයි දැක්වෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...