පලවන නවතම පුවතක් පවසන්නේ සාමන්‍යයෙන් ගුවන් ගමනක් ආරම්භයේදී හෝ අවසානයේදී එහි මගීන් හට තම laptop හෝ tablet භාවිතයට අවසර නොලැබීමේ රීතිය ලගදීම අවසන් වන්නට ඉඩ ඇති බවකි.ඇමරිකානු Federal Aviation Administration වෙතින් නිකුත්වන නිවේදනයකට අනූව පවසා සිටින්නේ ගුවන් මගියන් ඉහත කී උපකරන භාවිතයේ දී මෙතෙක් වූ එම රීතිය ලිහිල් කර දමන්නට තමන් කටයුතු කරන බවකි.මීට පෙර ඔවුන් පවසා සිටියේ Wi-Fi පහසුව ඇති ගුවන්යානා වලදී එම යාන ගමන් ආරම්භයේදී මෙන්ම අවසානයේදීද අන්තර්ජාල ගතවීම , ඊමෙල් හුවමාරුව සදහා අවසර ලැබිය යුතු බවකි. කෙසේ වෙතත් තවමත් එරට නීතිරීත්වලට අනූව cellphones ඔස්සේ දුරකතන ඇමතුම් ලබාගැනීම මෙන්ම text කිරීමේ තහනම තවමත් වලංගුව පවතිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...