මයික්‍රසොෆ්ට් සමාගම නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංගය වන Security Essentials පසුගිය කාලයේ ආරක්ශක මෘදුකාංග ප්‍රමතීන් විමසන ලොව පිලිගත් අත්හදා බැලීම් කිහිපයකදීම අසාර්ථකවනු දක්නට ලැබින. මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම ආරක්ශක මෘදුකාංගය ඉහල මට්ටමේ හානිකර හඳුනා ගැනීමේදී දුර්වලව පවතින බවයි. 2009දී වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා මුලුන්ම හදුන්වා දුන් මෙම ආරක්ශක මෘදුකාංගය පිලිබදව එවකට පැවසුවේ වෛරස හා මැල්වෙයාර් සදහා සැහෙන මට්ටමේ ආරක්ශාවක් ගෙනෙන්නට තම මෘදුකාංගයට හැකි වෙනු ඇති බවයි.ඉන් පසුව වින්ඩෝස් 8 වලදී වින්ඩෝස් ඩිෆෙන්ඩර් සමග මුසුකර තම ආරක්ශක මෘදුකාංගය මෙහෙයුම් පද්ධතිය සමගම භවිතාකරන්නන් වෙත එවන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරන ලදී.මෑතකදී ආයතනය පවසා සිටියේ තම මෘදුකාංගය "baseline" මට්ටමේ එකක බැවින් වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ස්ථපනය කිරීම භාවිත්කාරන්නන් වඩාත් සියුම් හානිකට යන් ගෙන් වැලකීමේදී වැදගත් වනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...