Samsung ආයතනය පවසා සිටින්නේ නම්‍ය තිරයක සහිත ස්මාර්ට් දුරකථනය එල බෙන ඔක්තෝබරයේ වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවයි. ආයතනයේ නවතම නිෂ්පාදන කිහිපයක නිල නිකුතුව වෙනුවෙන් පැවති හමුවකදී මේ බව ඔවුන් ප්‍රකාශකර සිටී. නිශ්චිත දිනයක හෝ මිල ගනනක් පිලිබදව සඳහනක් නොමැතිව කරනලද මෙම සඳහන තොරතුරු ලෝකය බොහෝ කලක් බලසිටි සිහිනයක යතාර්තයක් වීමක් බවටයි තොරතුරු තාක්ශන ලෝලයන් පවසන්නේ.ස්ක්‍රීනය ප්ලාස්ටික් ආකාරයට තනා ඇති මෙම දුරකතන ස්ක්‍රීනය සමග එය නවමින් දිග හරිමින් භාවිතාකිරීමේ හැකියාව ඇති බවට පෙන්වා දෙන ලදී.youm ලෙසට නම් කරසිටින මෙම තාක්ශනය සහිත උපාංගය සමග දත්ත උපාංග ලෝකයේ භාවිතාවට නව මානයක් එකතුවනු ඇති බවටයි විචාරකයින් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...