Valve ආයතනය පවසා සිටින්නේ තමන් විසින් විසිත්ත කාබරයේ රූපවාහිනිය වැනි විශාල තිරයන් ඔස්සේ වීඩියෝ ක්‍රිඩා ප්‍රමුක රසවින්දනයක් රැගෙන ඒම මුල්කොට ගනිමින් බිර්මානය වන Linux-based මෙහෙවුම් පද්ධතියක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවකි. graphics processing අතින් වැඩි අවධානයක් සහිතවන් නිර්මානය කොට ඇති මෙම නව මෙහෙයුම් පද්ධතිය multimedia භාවිතාවන් සදහා වඩාත් උචිතව පැමිනෙනු ඇති බවටයි පවසන්නේ. නොමිලේ ලබාගත හැකි ලෙසට පැමිනෙන මෙම මෙහෙයුම් පද්ධතිය නිකුත්වන දිනයක් පිලිබදව තවමත් සදහන් කොට නොමැති අතර මීට අමතරව SteamOS boxes නිකුතුවක් පිලිබදවද සදහන් කොට සිටිනවා. රැහැන් රහිත ආකාරයට පරිගනකයේ සිට රූපවාහිනිය දක්වා පරිගණක ක්‍රිඩාවක් ලබාදීමට හැකි වන ලෙසටද නිමවන මෙම උපකරනයන්ද සමග වඩාත් අපූර්ව multimedia අත්දැකීමක් ලබාගන්නට භාවිතාකරන්නාවෙත සහයවන දෘඩාංග පෙලක්ද සමග 2014 වසරේදී නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...