විදුලි අකුනක ඔස්සේ උපකරන වෙත විද්‍යුතය ලබාගන්නට හැකිද යන්න 18 වන ශතවර්ෂයේ Benjamin Franklin's ගේ සිට ඇරබුන මතවාදයකි. පලවන නවතම පුවතක් පවසන්නේ Nokia ආයතනය මෙම ආකාරයට වන විදුලි සැරක ඔස්සේ ස්මාර්ට් දුරකථනයක් නැවත විද්‍යුත් රෝපනය කරන්නට හැකිදයන්න පිලිබදව මේ දිනවල පර්යේක්ෂනය කරමින් සිටින බවටයි .එම ආයතනය University of Southampton සමග එක්ව කරනු ලබන මෙම අත්හදා බැලීම ඔස්සේ 200,000 volts විදුලි සැරයක් නිපදවා එය transformer ඔස්සේ charging circuit එකක වෙතට යොමුකරන අතර අවසානයේ Nokia Lumia 925 ස්මාර්ට් දුරකථනයකට එම ශක්තිය ලබා ගන්නට හැකිවන ලෙසට යොමු කිරීම සිදුකරන බවටය් වාර්ථා පවසන්නේ.තවමත් ප්‍රාතමික මට්ටමක පවතින මෙම අත්හදා බැලීම් ඔස්සේ අනාගතයේ දියුනු මට්ටමේ මෙවැනි තාක්ශනයක් කාරා යන්නට හැකි වනු ඇති බවට ඔවුන් විවාසය පලකර සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...