Xbox One යනු මයික්‍රසොෆ්ට් සමාගමෙන් නිකුත්වන්නට නියමිත මීලග පරම්පරාවේ video game console එක ලෙසට පිලි ගැනේ.පසුගියදා ප්‍රකාශව තිබුනේ මෙම වසරේ ඉදිරියේදී නිකුත් වන්නට නියමිත මෙම උපාංගය සමග voice commands පහසුව පැමිනෙන්නට නියමිත බවයි. දැනට පලවෙමින් ඇති පුවත් වලට අනූව කියවෙන්නේ පැමිනෙන්නට නියමිත Xbox One සමග එන කටහඬ ඔස්සේ පමනක් එය පාලනය කරන්නට ඇති පහසුව පලමුවෙන් US, UK, CA, FR, හා DE රටවල් සදහා පමනක් සීමා වන බවයි. ඔවුන් පවසන්නේ accents හදුනා ගැනීමේ දී වන තවමත් නොවිසිදුනු ගැටලු කිහිපයක් නිසා මෙම තත්වය උද්ගතව ඇති බවයි. ඉදිරියේදී එම පහසුව අන් රටවල භාවිතකරන්නන් හටත් ලබා දෙන්නට දැනටමත් ආයතනය කටයුතු කරමින් සිටින බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...