පෞද්ගලික පරිගණක (PC) ආකෘතිය වෙනසක් සදහා වේගයෙන් එකග වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගියදා අඟවා සිටියේ තමන්ගේ මෙහෙයුම් පද්ධතිවල මූලික ඉලක්කය all in one ආකාරයේ ආකෘතියකට ඉදිරියේදී චලනය වන්නට නියමිත බවයි. HP ආයතනය all-in-one ආකාරයේ පරිගනක නිකුත් කිරීමක් ගැන මුලින්ම සඳහන් වන්නේ 1983 වලදී වන අතර පලවන නවතමනිවේදනයක් පවසන්නේ එම ආයතනය වින්ඩෝස් 8 රැගත් all-in-one ආකාරයේ පරිගණකයක් දැනටමත් නිකුත්ව ඇති බවට තොරතුරු වන බවයි. ආයතනයේ බ්ලොග් අඩවියක් ඔස්සේ පලවූ ඡායෑරූසටහනක් මෙම බව හෙලි කරන අතර notebook-sized ස්පර්ශක තිරයක් සහිත එම පරිගණකය දැක්වෙන පැහැදිලි ඡාය සටහනට බාදා කරමින් තිබුනු බවක් සටහන් ව ඇත. එම ආයතනය දැනටමත් ප්‍රකාශකර සිටින්නේ එලබෙන සැප්තැම්බරයේ අඟල් 21 all-in-one ආකාරයේ පරිගණකයන් ඇන්ඩ්‍රොයිඩ් ද සහිතව නිකුත්න් කරන්නට බලාපොරොත්තුවන බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...