අන්තර්ජාලය ආශ්‍රිත්ව සිදුවන අනිසි මුදල් ඉපයීම් වල ප්‍රධානතම ක්‍රමවේදයක්ව තිබුනේ අන් පුද්ගලයන්ගේ නයවර පත්වල අංක සොරා ගනිමින් අයතු භාවිතයේ යෙදීම හෝ එවැනි කාරනා සදහා විකුනා දැමිමය. Zeus virus වැනි හානිකර මෘදුකාංග යොදා ගනිමින් ඔබ හාඅ බැංකුව අතර සිදුවන තොරතුරු සොරා ගැනීම බහුලවම සිදුවන්නක් වෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ මේ වන විට සමාජ ජාලා අශ්‍රිතව කෘතීවම "likes," නිර්මානය කරදීම සදහා කටයුතු කිරීම වඩාත් බහුලව සිදුවන ආර්ථික වාසියක් ඇති අන්තර්ජාලය ආශ්‍රිත අකටයුත්ත බවට පත්වෙමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ $30 සඳහා Instagram වල likes 1,000 ලබා ගැනීම මෙන අමතර likes 1000 සදහා $15 අය කිරීම බහුලවම දක්නට ලැඑන කාරනයක් වෙමින් ඇති බවයි.සොරා ගන්නා නයවර පත් අංක සදහා ලැබෙන මුදල බෙහෙවින් අඩුවී ඇති බවත් එම ආයතන ක්‍රියාත්මක කරවන වඩාත් ආරක්ශක ක්‍රම නිසා මෙම පහල වැටීම සිදුවන බවත් ඔවුන් පවසනවා. මෙලෙස ව්‍යාජව ලබා ගන්නා likes ඔස්සේ අනෙකුන් තුල තම සමාජ ජාලා ගිනුම හෝ පලකිරීම් කෙරෙහි වැඩි විස්වාසයක් ලබා ගැනීම වෙගයෙන් බහුල වෙමින් පවතින ක්‍රමවේදයක් වෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...