2013-08-16

ලන්ඩන් "ස්මාර්ට් කුනු බක්කිය" කුනු වැඩක!!!!!

    ලන්ඩන් නුවරින් ලැබෙන වාර්ථාවක් පවසන්නේ නගරයේ ආර්ථික ආයතන බහුල ප්‍රදේශයේ රදවන ලද "ස්මාර්ට්" මට්ටමේ කසල එකතුකරයන් තම මුල රාජකාරියට අමතරව තමන් පසුකරමින් යනෙන්නන්ගේ ස්මාර්ට් දුරකථන වලින් තොරතුරු සොරා ගැනීමක යෙදෙමින් සිටි බවයි.පැවසෙන පරිදි සිදුවෙමින් තිබී ඇත්තේ පසුකර යන පදිකයන්ගේ දුරකථන වලින් ලබා ගන්නා තොරතුරු අනූව ඔනට වඩාත් ගැලපෙන වෙළඳ දැන්වීම් පලකිරීමට ඔවුන් කටයුතු කරමින් සිට ඇති බවයි. පදිකයන්ගෙන් මෙන්ම බලධාරීන්ගෙන් එල්ලවූ බලවත් විරෝධය හමුවේ අදාල ආයතනය තම වපෘතිය අත්හැර දැමීමට කටයුතු කර ඇති බවටයි එම වාර්ථාව වැඩි දුරටත් පවසා සිටියේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...