වෙතට මුදා හරින්නටද කටයුතු කරන ලදී.හදාරන්නන් පවසන්නේ එම ඇප් මෘදුකංගය තුල වූ හානිකරය පලමු කොටස් කිහිපයක් ලෙසට පරිගණකයට ඇතුලු වන මුත් පසුව එය නැවත එක්වී හානිකරයක් ලෙසට ක්‍රියාත්මක වන්නට පටන් ගන්නා ලෙස සැලසුම් වතිබූ බවත් , එහි ක්‍රියාකාරීත්වයේ ප්‍රතිපලය වන්නේ භාවිතාකරන්නාගේ තොරතුරු සොරාගෙන පහර දෙන්නන් වෙත ලබදීම වූ බවත් ඔවුන් පවසනවා.කෙසේ වෙතත් එම කන්ඩායම පැවසුවේ භාවිතාකරන්නන් කිසිවෙකුත් එම ඇප් මෘදුකාංගය බාගත කරන්නට පෙර ඉවත්කිරිම තමන් කල බව හා එම ආකාරයේ හානිකරය ඔනෑම මෙහෙයුම් පද්ධතියකට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවද පවතින බවයි. ඇපල් ආයතනය පසුගියදා පවසා සිටියේ තම iOS approval ක්‍රමවේදය වෙතට යම් වෙනස්කම් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...