2013-08-18

ගූගල් බිඳවැටීම විනාඩි 5යි. අලාබය ඩොලර් 545,000යි.

  සෙයුම් යන්ත්‍ර අතර ගූගල් වෙතට හිමිවන්නේ ප්‍රධානම තැනකි. අමහර විටක එහි සිදුවන විනාඩි 5ක බිඳ වැටීම අප සිතනවාට වඩා මහත් සේ බරපතලය. ගෙවී ගිය සිකුරාදා ප්‍රායෝග්කෛව එවැනි අත්දැකීමක් අත්විදින්නට හැකි විය. එනම් එදින පැසිපික් වේලාවෙන් 3:52 p.m.සිට 3:57 p.m දක්වා කාලය තුල ගූගල් සෙයුම් යාන්ත්‍රනය බිඳ වැටිනි. ලොව පුරා අතිශය භාවිතාකරනන් පිරිසක් මහත් අපහසුතාවයට පත්කරමින් සිදුවූ මෙම සිදුවීම් කාලයතුල ලොව අන්තර්ජාල තදබදය 40%කින් පහත දමන්නට සමත්ව ඇති බවටයි හදාරන්නන් පවසා සිටින්නේ.
     එලෙසම එම කුඩා බිඳ වැටීම ගූගල් වෙතටද ගෙන ආවේ සාමන්‍ය අලාභයක් නොවන බවටයි ඔවුන් පවසන්නේ. 2013  දෙවන කාර්තුවේදී ඩොලර් බිලියන 14.1ක අදායමක් ඉපයීම සැලකීමේදී ඩොලර් 545000ක ආදායම අහිමි වීමක් මෙම කුඩා කාල පරාසය තුල සිදුව ඇති බවටයි ගනනය වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...