2013-08-05

වින්8 ‍රැගෙන පැමිනි UEFI ආරක්ශක පහසුව අනතුරක!!!

  වින්ඩෝස් 8 ‍රැගෙන නවතාවයන් අතරින් ආරක්ශිතව පරිගණකය ආරම්භ වීමේ ක්‍රියාවලිය -Secure Boot - මයික්‍රසොෆ්ට් ආයතනය අවධාරනය කර සිටියා.Unified Extensible Firmware Interface (UEFI) ලෙසට නම් වන එම ක්‍රියාවලිය  ඔස්සේ වේගවත් ආරක්ශිත ආරම්භයක් පරිගණකයට ලැබෙන බවටයි  ඔවුන් පවස සිටියේ. ආරක්ශක මෘදුකාංගය මග හරිමින් පරිගණකය සමග අවදිවන්නට හැකි boot rootkit  ආකාරයේ හානිකරයන් වලකන්නට මෙම එකතුව සහය වනු ඇති බවටයි ආයතනය පවසා සිටියේ. මෙම මෘදු උපාංගය සමග තහවුරු කල මෘදුකොටස් වලට - pamanaktrusted digital signatures- පමනක් ඉඩදීම සිදුවූවා. එසේම මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටියේ මෙම අංගය හොදින් ක්‍රියාත්මක වීම සදහා පරිගණක දෘඩාංග වලද යම් සහයක් අවශ්‍ය වන බවයි
                                                                   පලවන නවතම තොරතුරු පවසන්නේ සමහර පරිගණක නිෂ්පාදකයින්ගේ දුර්වලතා ඔස්සේ ඉහත කී නව ආරක්ශක මෘදු උපාංගය නිශ්පල වෙමින් පවතින බවයි. නිෂ්පාදකයින්ගේ දුර්වල firmware මෙන්ම පරිගණකයේ වන මෘදුකාංගවල -Java, Adobe Flash, Microsoft Office - පවතින දුර්වලතා ඔස්සේද code execution rights ලබා ගනිමින් මෙසේ ඉහතකී ආරක්ශක සහය මග හැරීමේ හැකියාව පෙන්වා දෙනවා.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...