පසුගිය ජනවාරියේ සිට කථාබහට ලක්වෙමින් තිබූ නොකියා වෙතින් එලි දැක්වෙමු ඇති බවට බලාපොරොත්තුවූ Lumiya 1020 වින්ඩෝස් දුරකතනය මේ වන විට නිල ලෙස එම ආයතනය විසින් නිකුත් කොට තිබෙනවා. මෙගා පික්සල 41ක කැමරාවකින් යුත් මෙම දුරකථනය ගිගා හර්ට්ස් 1.5ක ඩුවෙල්කෝර් ප්‍රොසෙසරයකින් හා ගිගා බයිට 2ක රැම් මතකයකින් යුක්ත බවටයි ප්‍රකාශ වන්නේ. එසේම microSD card සමග වැඩිකර ගැනීමේ හැකියාව සහිතව ගිගා බයිට 32ක මතක හැකියාවක් සමග අඟල් 4.5ක අධි සුපැහැදිලි තිරය Gorilla Glass 3 සමග සුරක්ශිත කර තිබෙනවා. ග්‍රැම් 158ක සැහැල්ලුවක් සහිත මෙම උපාංගය මිලිමීටර් 10.4ක ඝනත්වයකින් යුක්ත බවටත් රැහැන් රහිත ආරෝපන හැකියාවකින් යුක්ත බවට පවසන ඔවුන් LED ප්ලැෂ් සමගින් ඡායාරුවක් හෝ වීඩියෝවක් ලබා ගැනීමේදී භාවිතාකරන්නාගේ හැසිරවීමේදී වන අනවශ්‍ය සෙලවීමක් සමග පවා පැහැදිලි ලබා ගැනීමක් සදහාවන තාක්ශනයෙන් සමන්විත වන බවටයි සටහන් වන්නේ. එසේම 'reinvented zoom' සමග සාමන්‍ය දැසකින් දකිනවාට වඩා සවිස්තරාත්මක ඡායා සටහනකට මෙම උපාංගය සූදානම් බවටත් ඔවු පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...