වින්ඩෝස් 8.1 මුලුතැන්ගෙහි ආහාර පිසින ගෘහනියව අමතක කර නොමැත. තම ආහාර පිසීමකදී අදාල රෙසිපියේ ඔබ මොබ ගමන් කිරීමට ස්පර්ශක තිරය මත ඇගිලි තුඩු මෙහෙයවීමේ අවශ්‍යතාවය ඔස්සේ ඔබගේ ටැබ් උපාංගය අපිරිසිදු කර ගැනීමේ අවශ්‍යතාවය තවදුරටත් ගෘහනියන්ට අදාල නොවන බවටයි වින්ඩෝස් 8.1 රැගෙන විත් ඇති , ටැබ් උපකරනයේ කැමරාව ඉදිරියෙන් අතක චලනය ඔස්සේ රෙසිපි කවුලුවේ ඔබ මොබ යාමේ හැකියාව පවසා සිටින්නේ.එසේම නව සංස්කරනය සමග වඩාත් ඩෙස්ටොප් හුරුවක් ඇති භාවිතාකරන්නෙකුට සහය දක්වමින් "හොට්ස් පොට්" සංවේදී බව නවතා දමා නුහුරු චාර්ම් බරය මතුවීමේ අපහසුව වලකාලන්නටත් හැකියාව ලබාදී තිබෙනවා.එසේම උපාංගයේ කැමරව ඔස්සේ අංශක 360ක පැනරොමාවක් පහසුවෙන් නිර්මානය කර ගැනීමටද හැකි වනු ලබනවා ඇති. ස්ක්‍රීන කී බෝඩය සමග ස්පේස් බාරය මත චලනයකින් ඔෆෝ ෆිල් පහසුව රැගෙන විත් ඇති අතර මෙල් පහසුවේදී අවශ්‍යවන ඡායාරුවක සංස්කරනයක් පහසුවෙන් කරගැනීමේ මෙන්ම එක ස්ක්‍රීනයක් මත පහසුවෙන් ඇප් කවුලු දෙකක් විවෘතකර ගැනීමේ හැකියාවත් කැපී පෙනෙනවා ඇති.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...