ෆේස්බුක් ආයතනය වඩාත් සුරක්ශිත අන්තර්ජාල සබදතාවයක් ඔස්සේ තම භාවිතාකරන්නන්ගේ තොරතුරු බාහිර පාර්ශවයන් වෙත නිරවරනය වීම වැලකීමට කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ. විවිධ මට්ටම් වල පුද්ගලයින් තම අඩවියේ සබදතා වෙත එබී බලමින් සිදුවන තොරතුරු පැහැර ගැනීම් හමුවේ භාවිතාකරනන්ගේ අනන්‍යතාවය සුරැකෙනු වස් මෙම ක්‍රියාදාමය ගන්නා බවටයි එම ආරන්චිමාර්ග පවසා සිටින්නේ. ෆෙස්බුක් හි දැනට භාවිතාවන ආරක්ශන තාක්ශනය ඔස්සේ ඇතිවන සබදතාවයේදී සිදුවන්නේ එක් MASTER KEY යුගල එකක් ඔස්සේ සියලු සබදතාවල දත්ත එන්ක්‍රිප්ට් වීම වන අතර යොදාගැනීමට බලාපොරොත්තුවන නව තාක්ශනය ඔස්සේ සබදතාවලට වෙන වෙනම නිර්මානය වන master key ඔස්සේ වඩාත් සුරක්ශිත සබදතාවයන් ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි. 1990 මුල් භාගයේ හදුන්වා දුන් මෙම තාක්ශනය තවමත් ප්‍රධාන පෙලේ ආයතන පවා භාවිතානොකරන මුත් වඩාත් සුරක්ශිත වෙබ් සබදතාවයකට සහය දක්වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...