ෆේස්බුක් ආයතනය වඩාත් සුරක්ශිත අන්තර්ජාල සබදතාවයක් ඔස්සේ තම භාවිතාකරන්නන්ගේ තොරතුරු බාහිර පාර්ශවයන් වෙත නිරවරනය වීම වැලකීමට කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ. විවිධ මට්ටම් වල පුද්ගලයින් තම අඩවියේ සබදතා වෙත එබී බලමින් සිදුවන තොරතුරු පැහැර ගැනීම් හමුවේ භාවිතාකරනන්ගේ අනන්‍යතාවය සුරැකෙනු වස් මෙම ක්‍රියාදාමය ගන්නා බවටයි එම ආරන්චිමාර්ග පවසා සිටින්නේ. ෆෙස්බුක් හි දැනට භාවිතාවන ආරක්ශන තාක්ශනය ඔස්සේ ඇතිවන සබදතාවයේදී සිදුවන්නේ එක් MASTER KEY යුගල එකක් ඔස්සේ සියලු සබදතාවල දත්ත එන්ක්‍රිප්ට් වීම වන අතර යොදාගැනීමට බලාපොරොත්තුවන නව තාක්ශනය ඔස්සේ සබදතාවලට වෙන වෙනම නිර්මානය වන master key ඔස්සේ වඩාත් සුරක්ශිත සබදතාවයන් ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි. 1990 මුල් භාගයේ හදුන්වා දුන් මෙම තාක්ශනය තවමත් ප්‍රධාන පෙලේ ආයතන පවා භාවිතානොකරන මුත් වඩාත් සුරක්ශිත වෙබ් සබදතාවයකට සහය දක්වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...