මයික්‍රසොෆ්ට් සමාගම තම Visual Studio 2013 Preview හදුන්වාදෙමින් සංවර්ධකයන්ට ආරාධනා කර සිටියේ බින් යාන්ත්‍රනය තම ඇප් නිර්මාන වෙතට ගෙන එන්නට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සමග වඩාත් පහසු වන්ය් ඇති බවයි.සැබවින්ම ඔවුනට අවශ්‍ය වී ඇත්තේ තම සෙයුම් යන්ත්‍රය තව දුරටත් හුදු වෙබ් අඩවි සොයා යන්නෙකු ලෙස හෝ online චලන පටයක රසවිදීම ගෙනෙන සහයකයෙකු ලෙස නොව වඩා පුලුල්ව පැතිරුනු අවකාශයකට භාවිතාකරන්නන් රැගෙන යන ෆ්ලැට්ෆෝමයක් ලෙසට ස්ථාවර වන්නට බවයි දක්නට ලැබෙන්නේ. ඔවුන් යෝජනා කරමින් සිටින්නේ ස්කයිඩ්‍රයිව් පහසුව පරිගණකයේ තෝරතුරු ගබඩා පහසුව ලෙස යොදා ගනිමින් උපාංගයෙන් ඩිජිටල් අනන්‍යතාවය මුදවා ගෙන සියලු භාවිතාවන උපාංග අතරට පහසුවෙන් සරන්නට හැකි එලබෙන නව ඩිගිටල් ජීවිතයට පිවිසෙන ලෙසටයි. එපමනකුදු නොව ඇප් මෘදුකාංග සමගද පහසුවෙන් ඔබගේ පරිගණක භාවිතාව උපාංගයෙන් මුදවා ගන්නට හැකිවන අතර උදාවන හෙට දිනයේ වඩාත් නිදහස් ඩිජිටල් දිවියක් සදහා වින්ඩෝස් 8.1 තවත් ඉදිරි පියවරක් රැගෙන විත් ඇති බවට ඉගි කරයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...