මයික්‍රසොෆ්ට් ආයතනයේ වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතිය වෙත නිකුත්වන ප්‍රධාන යාවත්කාලීනයක් ලෙසට නම් වන වින්ඩෝස් 8.1 හෝ වින්ඩෝස් බ්ලූ*පෙර සංස්කරනය නිකුතුව සදහා ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි.මෙම මස අගදී පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙලේ හමුවක අතරතුරදී මෙම නිකුතුව සිදුවීමට නියමිත බවටයි මේ වන විට ප්‍රකාශවී ඇත්තේ. දැනට මෙම නිකුතුවට අදාලව නොනිල ලෙස අන්තර්ජාලයට නිකුත්ව ඇති ඡායාසටහනක මෙම නව නිකුතුවේ ඩෙස්ටොප් මුහුනත දැක්වෙන අතර එහි "Milestone Preview" ලෙසට සදහන්ව තිබීම තවත් කැපී පෙනෙන කාරනාවක් ලෙසටයි සටහන් වන්නේ. බිල්ඩ් 9428 ලෙසට සදහන් වන මෙම සංස්කරනයේ පෙර සංස්කරනය මෙමස 26 දා නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...