2013-06-02

අඩොබි ෆොටෝෂොප් වින් 8 ඇප් මෘදුකාංගය භාවිතය බහුල වෙමින් ඇත

         වින්ඩෝස් 8 සමග භාවිතයට පැමිනි තවත් අංගයක් වූවේ වින්ඩෝස් 8 ඇප්ස් ස්ටෝර්වය. වින්ඩොස් 8 මොඩර්න් මුහුනත සමග ගනුදෙනු කිරීමේදී මෙම ඇප්ස් ස්ටෝව මග හැරිය නොහැකි අංගයක් ලෙසට දක්නට ලැබේ.මෙම ඇප්ස් ස්ටෝර්ව තුලද මිලදී මෙන්ම නොමිළේ භාවිතාකල හැකි ලෙසට ඇප්ස් වින් 8 භාවිතාකරන්නන් සදහා විශාල සංක්‍යාවක් වින්8 ඇප්ස් මේ වන විට තිබේ. මෙම ඇප්ස් ස්ටෝර්ව මතට මෑතකදී පැමිනි කථාබහට ලක්වන ඇප් මෘදුකාංගයක් වන්නේ ඇඩොබේ වෙතින් නිකුත්වූ නොමිලේ භාවිතාකල හැකි ඇඩොබේ ෆොටෝෂොප් එක්ස්ප්‍රස් ඇප් මෘදුකාංගයයි.පලවන නවතම වාර්ථා පවසන්නේ වින්ඩෝස් 8 ඇප්ස් ස්ටොර්ව තුල ඇති නොමිලේ භාවිතාකල හැකි ඇප්ස් අතරින් මේ වන විට දෙවන තැනට භාවිතාවන ඇප් මෘදුකාංගය ලෙසට ඉහත කී ඇඩෝබි ආයතනයෙන් නිකුත්වූ ඇප්ස් මෘදුකාංගය පැමින ඇති බවටයි පැවසෙන්නේ. පහත දැක්වෙන්නේ නොමිලේ භාවිතාකල හැකි වින්ඩොස් 8 ඇප් අතර වැඩිම භාවිතාවක් දැක්වෙන ඒවා 10 වේ.
 1. Xbox SmartGlass
 2. Adobe Photoshop Express
 3. Facebook Now
 4. Skype
 5. Google Search
 6. Pac Pac Man
 7. Netflix
 8. Microsoft Solitare Collection
 9. YouTube Player/Downloader - MegaTube
 10. Amazon

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...