මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩොස් 8 භවිතාකරන්නන් ප්‍රධානව ඉලක්ක කර ගනිමින් මවුස උපකරන දෙකක් නිකුත්කර තිබෙනවා.නවාංග කිහිපයක් සමග පැමින ඇති මෙම උපාංගයන් අතර කැපී පෙනෙන අංගයක් වන්නේ වින්ඩෝස් බටනයයි. පෙරදී යතුරු පුවරුවේ වින්ඩෝස් යතුරේ ක්‍රියාකාරීත්වයට සමාන මෙම බටනය ඔස්සේ පහසුවෙන් ස්ටාර්ට් කවුලුව වෙත පිවිසීමේ හැකියාව පවතින බවටයි ඔවුන් පවසන්නේ.එම කවුලුවේ විවෘත වීම පමනක් නොව මෙම මවුසය ආධාරයෙන් එම කවුලු(විවෘතව ඇති අප්ස් මත) පහසුවෙන් ඔබ මොබ ගමන් කිරීමටද හැකිවනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.මෙම මවුසය බ්ලූ ටූත් සබදතාවය සමග ක්‍රියාත්මක වන අතර ඩොලර් 39.95ක් මිලකට ජූනි මාසය වන විට නිකුත්වනු ඇති බවයත් පවසනවා. දෙවන මවුසය යු එස් බී සබදතාවය සහිත වන අතර වින්ඩෝස්7 හා වින්ඩෝස් 8 භාවිතාකරන්නන් සදහා වඩාත් ගැලපෙන ලෙසට නිමවී ඇති බවත් වින්ඩෝස් බටනය සහිතව නිකුත්වන බවටත් පැවසෙන අතර ඩොලර් 29.95කට එලබෙන මැයි මාසයේ නිකුත්වනු ඇති බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...