මයික්‍රසොෆ්ට් එක්සෙල් යනු නිර්මානශීලී අයෙකුට තම චිත්‍රකරනය සදහා අපූර්ව කැන්වසයක් ලෙසටද යොදා ගත හැකි බව 73 වියැති ජපන් ජාතික Tatsuo Horiuchi මහතා පෙන්ව දී සිටී.මෙවන් ක්‍රියාවන් සදහා බොහෝ මෘදුකාංග ඇති මුත් එක්සෙල්ම මෙම සිතුවම් සදහා යොදා ගැනීමට ඔහු හේතුව ලෙස දක්වන්නේද ඉතාම සරල කාරනාවකි."බොහෝ මෘදුකාංග තිබුනද ඒවා අධික මිලවන අතර එක්සෙල් පරිගණකය සමගම පෙර ස්ථාපිතව පැමින ඇති නිසා තමන් එය තෝරා ගත බවයි.ඒසේම ඔහු පවසන්නේ භෞතික වර්නයන් වලට වඩා මෘදුකාංගමය වර්ණයන් වඩත් පහසු බවයි.අනෙකුන් තම පරිගණක සමග එක්සෙල් භාවිතාකරනු දැක තම චිත්‍ර කරනය සදහා එය වඩාත් ගැලපෙන බව තීර්නය කල ඔහු තම නිර්මාන එකතුවන්ගෙන් චිත්‍ර ප්‍රදර්ශන පවත් වන ඩිජිටල් චිත්‍ර ශිල්පියෙකු බවට පත්වූ බවටයි පවසා සිටින්නේ.ජපන් ජීවන රටාව සංස්කෘතික වටිනාකම් ඔහුගේ සිතුවම් වල ප්‍රධාන මාතෘකාවවන බවයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...