මයික්‍රසොෆ්ට් එක්සෙල් යනු නිර්මානශීලී අයෙකුට තම චිත්‍රකරනය සදහා අපූර්ව කැන්වසයක් ලෙසටද යොදා ගත හැකි බව 73 වියැති ජපන් ජාතික Tatsuo Horiuchi මහතා පෙන්ව දී සිටී.මෙවන් ක්‍රියාවන් සදහා බොහෝ මෘදුකාංග ඇති මුත් එක්සෙල්ම මෙම සිතුවම් සදහා යොදා ගැනීමට ඔහු හේතුව ලෙස දක්වන්නේද ඉතාම සරල කාරනාවකි."බොහෝ මෘදුකාංග තිබුනද ඒවා අධික මිලවන අතර එක්සෙල් පරිගණකය සමගම පෙර ස්ථාපිතව පැමින ඇති නිසා තමන් එය තෝරා ගත බවයි.ඒසේම ඔහු පවසන්නේ භෞතික වර්නයන් වලට වඩා මෘදුකාංගමය වර්ණයන් වඩත් පහසු බවයි.අනෙකුන් තම පරිගණක සමග එක්සෙල් භාවිතාකරනු දැක තම චිත්‍ර කරනය සදහා එය වඩාත් ගැලපෙන බව තීර්නය කල ඔහු තම නිර්මාන එකතුවන්ගෙන් චිත්‍ර ප්‍රදර්ශන පවත් වන ඩිජිටල් චිත්‍ර ශිල්පියෙකු බවට පත්වූ බවටයි පවසා සිටින්නේ.ජපන් ජීවන රටාව සංස්කෘතික වටිනාකම් ඔහුගේ සිතුවම් වල ප්‍රධාන මාතෘකාවවන බවයි පැවසෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...