ගූගල් මැප් ගූගල් සේවාවන් අතරින් කැපී පෙනෙන සේවාවකි. පසුගිය දිනවල ගූගල් මැප් වල නව සංස්කරනයක් පිලිබදව නිල නොවන තොරතුරු පැතිරෙමින් තිබුනු අතර පසුගියදා ගූගල් ආයතනය එම තොරතුරු සනාත කරමින් නව සංස්කරනයක් මුදා හැරීමට තමන් සුදානම් බව ප්‍රකාශයට පත්කලාය. ඔවුන් පවසා සිටින්නේ සම්පූර්නයෙන්ම පෘතුවිතලය ආවර්නය වන පරිදි සජීවී සැටලයිට ඡායාරූ ඔස්සේ එම මොහොතේ පවතින වලාකුලු තත්වයන් පවා දැක්වෙන ලෙස ආවරනයක් ලබා දෙන්ම්නට ගූගල් මැප් සේවාව මේ නව සංස්කරනයත් සමග සූදානම් බවයි. පෘතුවියේ රාත්‍රී කොටසේ විදුලි පහන් ආලෝකය මෙන්ම පසුබිම් අහස් දර්ශනයත් රැගෙන එන නව සේවාවේ දර්ශනයන් මේ දින වල පැවැතෙමින් ඇති සංවර්ධකයින්ගේ දැවැන්ත හමුවේදී මුල්වරට ප්‍රදර්ශනය කරන්නට ඔවුන් කටයුතු කර තිබුනා. ආයතනය පසව සිටියේ තවත් නවාංග කිහිපයක් ලගදීම ගූගල් මැප් වෙත පැමිනෙන්නට නියමිත බවත් ඒවාත් සමග භවිතාකරන්නන් හට තම ඡායාරූ නැවීමේ පහසුව ඇතුලු නවාංග කිහිපයක් වනු ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...