ගූගල් මැප් ගූගල් සේවාවන් අතරින් කැපී පෙනෙන සේවාවකි. පසුගිය දිනවල ගූගල් මැප් වල නව සංස්කරනයක් පිලිබදව නිල නොවන තොරතුරු පැතිරෙමින් තිබුනු අතර පසුගියදා ගූගල් ආයතනය එම තොරතුරු සනාත කරමින් නව සංස්කරනයක් මුදා හැරීමට තමන් සුදානම් බව ප්‍රකාශයට පත්කලාය. ඔවුන් පවසා සිටින්නේ සම්පූර්නයෙන්ම පෘතුවිතලය ආවර්නය වන පරිදි සජීවී සැටලයිට ඡායාරූ ඔස්සේ එම මොහොතේ පවතින වලාකුලු තත්වයන් පවා දැක්වෙන ලෙස ආවරනයක් ලබා දෙන්ම්නට ගූගල් මැප් සේවාව මේ නව සංස්කරනයත් සමග සූදානම් බවයි. පෘතුවියේ රාත්‍රී කොටසේ විදුලි පහන් ආලෝකය මෙන්ම පසුබිම් අහස් දර්ශනයත් රැගෙන එන නව සේවාවේ දර්ශනයන් මේ දින වල පැවැතෙමින් ඇති සංවර්ධකයින්ගේ දැවැන්ත හමුවේදී මුල්වරට ප්‍රදර්ශනය කරන්නට ඔවුන් කටයුතු කර තිබුනා. ආයතනය පසව සිටියේ තවත් නවාංග කිහිපයක් ලගදීම ගූගල් මැප් වෙත පැමිනෙන්නට නියමිත බවත් ඒවාත් සමග භවිතාකරන්නන් හට තම ඡායාරූ නැවීමේ පහසුව ඇතුලු නවාංග කිහිපයක් වනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...