සමහර අවස්ථාවලදී පරිගණකය වෙතින් අනවශ්‍ය මෘදුකාංග ඉවත්කිරීම ඉතා අපහසු වන් අවස්ථා දක්නට ඇත. නව මිලදී ගැනීමක් සමග පවා පෙර ස්ථපිතව පැමිනෙන සාමාන්‍ය භාවිතාකිරීමේදී අදාල නොවන මෙම මෘදුකාංග කරදරකාරීව හැසිරෙන අවස්ථා සමහර විටක දැක ගත හැකිය.කීර්තිමත් මෘදුකාංග නිපැයුම් කිහිපයකම හිමිත්වය දරන මෙම සමාගම නිකුත්කර ඇති මෙම මෘදුකාංගය සැහැල්ලු වන අතර නොමිලේ භාවිතාකල හැකි මට්ටමේ එකක් වීම අමතර වාසියක් වනු ඇත.තම තාක්ශනික ක්‍රමවේදයක් හරහා එම මෘදුකාංග ඉවත්කිරීමට කටයුතු කරන මෙම මෘදුකාංගය එසේ ඉවත්කිරීමෙන් පසුවද අදාල මෘදුකාංගය ඉතිරිකර යනු ලැබන අනවශය මෘදු කොටස් පිලිබදවද කටයුතු කරන බවයි පවස සිටින්නේ. මෙම මෘදුකංගය පහත දැක්වෙන ප්‍රධාන අඩවිය ඔස්සේ ලබා ගත හැකි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...