පලවන නවතම පුවතක් පවසන්නේ භාවිතාකරන්නෙකුගේ ඉලෙක්ට්‍රොනික දත්තයන් බලධාරීන් වෙත ලබාගන්නට නම් මින් ඉදිරියේදී අධිකරන නියෝගයක් අවශ්‍ය වීමේ අනපනත් ප්‍රතම වරට ඇමරිකානු ප්‍රාන්තයක සම්මත වෙමින් තිබෙන බවයි. පෙර පැවති තත්වය වූවේ පෙර දැනුම් දීමකින් අනතුරුව ඊමේලයන් හෝ ක්ශනික පනිවිඩ වැනි ඉලෙක්ට්‍රොනික දත්ත්යන් බලධාරයන් වෙත ලබා ගැනීමේ හැකියාව පැවතීම වූ අතර Texas ප්‍රාන්තය තුලදී මින් ඉදිරියට ඉහතකී අවශ්‍යතාවය බලධරයන්ට ඉහතකී ආකාරයේ සේවා සපයන ආයතනය කින් තම භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබගැනීමේදී සපුරා ලන්නට සිදුවීමේ තත්වය සම්මත නීතියක් බවට පත්වීම ආසන්නව පවතින බවයි.මේ පිලිබදව එරට නීති බලදරයෙක් පවසා සිටින්නේ දත්ත ගොනුවක පෞද්ගලිකත්වය සුරැකීම මෙම නව නීතිය මගින් සුරැකෙනු ඇති බවයි. තවත් ප්‍රාන්තයන්හි මෙම ආකාරයේ නීතිරීති මගින් ඉලෙක්ට්‍රොනික දත්ත යන්ගේ පෞද්ගලිකත්වය සුරැකීමපිලිබදව කරුනු හදාරමින් සිටින බවක් පැවසෙන අතර California ප්‍රාන්තය මින් ඉදිරියෙන්ම සිටින බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...