මයික්‍රසොෆ්ට් ආයතනය තම ක්නෙක්ට් තාක්ශනය මේවන විට සාමන්‍ය පරිගණකය වෙතටද රැගෙන එන්නට කටයුතු කරමින් සිටී. මිට පෙර වාර්ථ වූ පරිදි දෑතේ චලනයන් ඔස්සේ පරිගණක මවුසයේ කාර්යභාරය ඉටුකර දෙන්නට සමත් මෘදුකාංගයක් සංවර්ධනය කෙරෙහි ආයතනය කටයුතු කරමින් සිටින ලද අතර නවතම වාර්ථා පවසන්නේ ඔබගේ මුහුනේ චලනයන් කර්සරයේ චලනයන් බවටත් දෙනෙත් වල චලනයන් මවුසයේ ක්ලික් විධානයන් බවට පත්කිරීමටත් හැකිවන ආකාරයේ මෘදුකාංග ගොඩ නැගීමක් මේ වන විට සාර්ථකව අවසන් වෙමින් පවතින බවයි. පහත දැක්වෙන වීඩියෝව ඔස්සේ මෙම ගොඩ නැගීම පිලිබදව අදහසක් ඔබටත් ලබා ගන්නට හැකිවනු ඇති අතර ආයතනය මුලින්ම මවුසයක් හදුන්වාදී වසර 30 සපිරෙන මොහොතකදී හදුන්වා දෙන මෙම නව තාක්ශනික භාවිතාව (FaceMouse) තොරතුරු තාක්ශනයේ වේගවත් වර්ධනය පැහැදිලි කරන්නක් බවටයි පිලිගැනෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...