2007 දක්වා කාලයතුල මයික්‍රසොෆ්ට් සභාපති මිල් ගේට් මහතාව සදහන් කෙරුනේ ලොව ධනවත්ම මිනිසා ලෙසට වුවද මැක්සිකානු දුරකතන සමාගමක හිමි මහත්මයෙකු(mogul Carlos Slim) එම තැන ලබාගත්තා පමනක් නොව නොබෝදා වන තෙක්ම එම ස්ථාවරය රැක ගැනීමටද සමත්විය.පලවන වාර්ථා පවසන්නේ ගෙවී ගිය දිනයේදී යලිත් මයික්‍රසොෆ්ට් සභාපතිතුමන් යලිත් ලොව ධන්මවත්ම මිනිසා ලෙසින් පෙරට විත් ඇති බවයි. ඒ ඩොලර් බිලියන 72.7ක ධනත්වයක හිමිත්වය වර්ථ කරමින් වන අතර පෙර කී මැක්සිකානු ව්‍යාපාරික මහතා ලොව දෙවන ධනවත්ම ස්ථාවරය වාර්ථා කරමින් සිටින්නේ ඩොලර් බිලියන 72.1ක ධනවත් කමක හිමිත්වය වාර්ථාකරමින්ය.එම වර්ථා වැඩිදුරටත් සටහන් කරන්නේ මෙම ස්ථාවරයන්ගේ වෙනසක් සටහන් වන්නේ කොටස් වෙළඳ පොලෙහි සිදුව ඇති මයික්‍රසොෆ්ට් කොටස්වල වටිනාකම් ඉහලයාමත් සමග වන අතර 2013 වසරේදී බිල් මහතාගේ හිමිත්වය ඩොලර් බිලියන 10කින් ඉහලට යන අතර ස්ලිම් මහතාගේ කොටස්වල වටිනා කම ඩොලර් බිලියන 2කින් පහල වැටීම එම සෙලවීම ලෙසටයි මේ වන විට බිල් ගේට් මහතා තම බිරිඳ සමග එක්ව ලොව දිලිඳු මිනිසුන් වෙනුවෙන් විශාල පරිමානයෙන් සුබසාධක කටයුතු වල නිරතවෙමින් තම ධනයෙන් සේවයක් කරමින් සිටින්නෙකු ලෙසටයි පිලිගැනෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...