1983 මැයි මස 2දා මයික්‍රසොෆ්ට් සමාගම තම ප්‍රථම මවුසය වෙළඳ පොල වෙතට නිකුත්කරන ලදී. එම නිකුතුව සිදුව වසර 30ක් අවසන්ව ඇති මෙම මොහොතවන විට ස්පර්ශක තිර මිත්‍ර වින්ඩෝස් 8 නිකුත් කරමින් පරිගණක භවිතාව නව කඩ ඉමකට රැගෙන යන්නට එම ආයතනය කටයුතු කර ඇතුවා මෙන්ම වඩාත් කායක්ශම මවුසයක් වෙනුවෙන් තවමත් අත්හදා බැලීම් සිදුවෙමින් පවතින බවටයි දක්නට ලැබෙන්නේ.තම ප්‍රථම මවුසය සංස්කරන දෙකකින් නිකුත්කරන්නට එවකට මයික්‍රසොෆ්ට් ආයතනය ක්‍රියාකල අතර එකක් අයිබීඑම් පරිගණක සදහාත් අනෙක එම් එස්-ඩොස් සදහාත්වූ බවටයි සඳහන් වන්නේ.මුලදී යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයකින් සැදි මවුසයක් වූ මුත් මේ වන විට ලෙසර් ආශ්‍රිතව ක්‍රියත්මක වන මවුසයන් භාවිතාවෙමින් ඇති අතර තවමත් ඩෙස්ටොප් පරිගණක භාවිතාකරන්නන් අතර වඩාත් ජනංප්‍රිය භාවිතාව වන්නේ කීබෝර්ඩ් මවුස් මූලික පරිගණකය මෙහෙයවීම බවටයි පිලිගැනෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...