ගූගල් ග්ලාස් මෙම වසර අවසානයේ සාමාන්‍ය භාවිතාකරන්නන් වෙත නිකුත්වීමට නියමිත බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ. එසේමුත් මේ වන තෙක් මෙම ස්මාර්ට් නෙත් පැලදුමේ තාක්ශනික සංයුතිය පැහැදිලි කිරීමක් නිකුත්ව තිබුනේ නැත.ගූගල් ආයතනය අද දිනයේ නිකුත්කල නිවේදනයකට අනූව මෙම උපකරනය අධි සුපැහැදිලි තිරයකින් සංයුක්ත වන අතර එය අඟල් 25කින් යුත් අඩි 8ක් දුරින් වන සුපැහැදිලි තිරයකට සමාන වනු ඇති බවටයි පැවසෙන්නේ. හඬ ලබාදීම සදහා සිරුරේ අස්ථි උපයෝගීවන Bone conduction තාක්ශනය යොදාගන්නා අතර කැමරාව මෙගා පික්සල් 5කින් යුක්තව 720p ක වීඩියෝ පටිගත කිරීමකට හැකියාවෙන් සමන්විත බවටයි පැවසෙන්නේ. වයි ෆයි 802.11b/g හැකියාව ලෙසින් උපාංගයටම සංයුක්තව පැමිනෙන අතර බ්ලූටූත් හැකියාවෙන්ද යුක්තවනවා. 16 ගිගාබයිට් 16ක ප්ලෑෂ් මතක චිප් පතකින් ද සාමන්‍යයෙන් එක් දිනක් භාවිතාකල හැකි තරමේ බැටරියකින් හා මයික්‍රෝ යු එස් බී චාජරයකින්ද සමන්විත වනු ඇති බවට සටහන්වනවා. ගූගල් ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඔනෑම බ්ලූටූත් සහය දුරකථනයක් සමග සම්බන්ද විය හැකි නමුත් GPS හා SMS පනිවිඬ හුවමාරුව සදහා නම් මයි ග්ලස් මිත්‍ර ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂනයක් හරහා වීම අනිවාර්ය වන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...