ආශ්‍රමයට සැන්දෑව ගලාගෙන එන්නේ තියුනු සීතලක්ද සමගිනි.සිහින් පොද වැස්ස ඒ අපූරත්වය වඩාත් තීව්‍රකරනවා සුලුය.තැනින් තැන විසිරෙන මිහිදුම් සලුපට අතරින් කදුපාමුල විසල් වගාබිම් වලට ඔබ්බෙන් විසිරුනු ගම්මානයයේ නිවැස් පෙනෙන්නේ ඉතා කුඩාවටය. අතරින් පතර නිවැසක දැල්වූ පහනකින් නැගෙන කුඩා ආලෝකය පෙනෙන්නේ ඈත අවකාශයේ දිලෙන තරුවක පරිද්දෙනි. දහවල ආහාරය පිනිස දාන ශාලාව වෙත ගිය විටදී ගබඩා භාරකරු පැවසුවේ උදාවෙන හෙට දිනය ගම් වැස්සන්ට උත්සව දවසක් වන බවය. ගම් වැස්සන් සියල්ලෝම එක් මොහොතකදී සාමන්‍ය දෛනික ජීවිතයේ කටයුතු වලින් බැහැරව පරන වසර නිමා කරන අතර කිසියම් කාලයකට පසුව නැවත සියල්ලෝම එකම වෙලාවකදී නැවත සාමන්‍ය ජීවිතයේ කටයුතු වලට පිවිසීම එහිදී වන බවය. සංස්කෘතිය අපූරු සිතුවමකි. එය ජීවිතය වර්නවත්කරන සුලුය.එහෙත් සැබවින්ම සංස්කෘතියක් අපූරු වන්නේ එහි රටාවන් ඒතුල වෙසෙන මිනිසුන්ගේ සැබෑ ජීවිතතුල සජීවී නම් පමනී. කෙනෙකුට එය වෙළඳ කටයුත්තක් හෝ තවකෙකුට නිස්සාර වෙනත් කටයුත්තකට අවස්ථාවක් වන විට පෙර කී සංස්කෘතික කටයුත්තේ සැබෑ අපූරු බව මියයන්නේ මහත් අවාසනාවන්ත ලෙසය. -අනත්තය පෙනෙන විසල් කදු මුදුනතක සිට-
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...