ප්‍රොසෙසරයන් පිලිබඳ තරගය නෙක මුහුනුවරින් ක්‍රියාත්මක වෙමින් පවතී.කලකදී එය ප්‍රොසෙසරයේ වේගය පිලිබඳව සාධකයක් වන විට තවත් කලකදී එය ප්‍රොසෙසරයේ කෝවන් පිලිබදව වේ.නිල නොවන මුත් පැතිරෙන නවතම තොරතුරකට අනූව AMD ආයතනය තම නවතම ප්‍රොසේසරයක් සමග තරගය යලිත් වේගය පිලිබඳව සාධකයට පිවිසෙමින් සිටින බවටයි සටහන් වන්නේ.දැනට "Centurion." නම් සංකේත නාමයෙන් හැදින්වෙන එම නවතම ප්‍රොසෙසරය 5GHz වේගයකින් සමන්විතව ඩොලර් 750ක මිල ගනන් යටතේ වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තු පල වන්න්නේ. දැනට වෙළඳ පොලේ පවතින ඉන්ටෙල් සමාගමෙන් නිකුත්වන කෝර් අයි 7 ප්‍රොසෙසරය 3.9 GHz වේගයක් සටහන් කරමින් සිටින අතර නව ප්‍රොසෙසරය පහසුවෙන්ම මෙම වේගසීමාව ඉක්මවමින් වෙළඳ පොලේ පවතින වේගවත්ම ප්‍රොසෙසරය බවට පත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...