ගෙවී ගිය මෑත භාගයේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම ගිනුම් වෙත ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමය හදුන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවා. ක්‍රමයෙන් බහුලවෙමින් පවතින අනවසර පිවිසීම් පාලනයෙහි ලා තරමක හෝ තවමත් වලංගු භාවයක් දක්වන මෙම ක්‍රමවේදය ෆේස්බුක් වැනි සමාජ ජාලා අඩවි වල පමනක් නොව ගූගල් ආයතනය සපයන සේවාවන් වලදීද භාවිතාකරන්නන් හට ක්‍රියාත්මක කරගන්නට අවස්ථාව ලබාදෙනු ලබමින් සිටිනවා. පැතිරෙමින් ඇති ආරන්චි පවසන්නේ ටුවිටර් ගිනුම් වෙතද මෙම ක්‍රමවේදයේ ආරක්ශාව සැලසීම කෙරෙහි ඔවුනගේ අවධනය ටොමුවි ඇති බවකි. මෑතකදීද අනවසර පිවිසීමක් ඔස්සේ ප්‍රකට පුවත් පතක් සම්බන්ද ටුවිටර් ගිනුමක් මත ලොව බලගතු ස්ථානයක් පිලිබදව පලවූ ව්‍යාජ පුවතක් ක්ශනිකව අවධානය යොමුවීම නිසා පැතිරීම පාලනය කරගැනීමට හැකිවූ මුත් තව දුරටත් මෙවැනි තත්වයන් උද්ගතවීම පාලනය කිරිම සදහා මෙම පියවර ගනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. දැනටමත ආයතන තුල අත්හදා බැලීමේ මට්ටමෙන් ක්‍රියාත්මක මෙම ද්විත්ව පියවර ආරක්ශනය ක්‍රමය ඉතා ඉක්මනින් සාමන්‍ය භාවිතාකරන්නන් සදහාද මුදා හැරෙනු ඇතිබවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...