ඇපල් ආයතනයේ 2013 වසරේ මුල් කාර්තුවේ වෙළඳ ඉලක්ක සපුරාලීම් තෘප්තිමත් මට්ටමක නොපැවතුනද ආයතනය එලබෙන වසරේ නිකුත්වීමට නියමිත නිෂ්පාදනයන් සදහා යුහුසුලුව කටයුතු කරමින් සිටින බවටයි එහි විධායකයෙකු අද පැවති හමුවක දී පවසා සිටියේ. ඔහු අවධාරනය කොට සිටියේ "ඔබ පුදුමයට පත්කරන ආකාරයේ දෘඩාංග මෘදුකාංග හා සේවාවන් කිහිපයක්ම එලබෙන 2014 වසරේ රැගෙන ඒමට ඇපල් ආයතනය සූදානම් වෙමින් සිටින" බවයි. එතරම් පැහැදිලි කරුනු හෙලි නොවුනද ඔහු පවසා සිටි නව ආරක නිෂ්පාදන අතර IOS මූලික අයි-වොච් මෙන්ම වෙනස් ආරක් ගත් රූපවාහිනී උපාංගයක් වැනි අත්දැකීම් ඉදිරියේදී ඇපල් ආයතනය වෙතින් බලපොරොත්තු විය හැකි බවටයි විචාරකයින් පවසා සිටින්නේ. කෙසේ මුත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේ තම ආයතනය තවදුරටත් අයිෆෝන් වල වඩාත් සංස්කරන වෙත හෝ අධි පැහැදිලි මට්ටමේ තිර මෙන්ම ඇප් මෘදුකාංග නිෂ්පාදනයේහි ලා ප්‍රමුකත්වය නොලැබෙනු ඇති බවයි.පසුගිය කාලයේ නිකුත්වූ ගනනයන්ට අනූව ඇපල් ඇස් ස්ටෝර්ව වෙතින් ඇප් බාගත කර ගැනීම් බිලියන 45ක් ක් ඉක්මවා ඇති අතර අයි ක්ලවුඩ් සේවාව සදහා මිලියන 300 ක් භාවිතාකරන්නන් ලියාපදිංචිවී ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...