මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ භාවිතාකරන්නන් බොහෝ පිරිසකගේ ඉල්ලීමක්ව තිබූ ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමවේදය තම ගිනුම් සදහා ක්‍රියාත්මක වීම "ප්‍රධාන මට්ටමේ උස්තල ගැනිවීමක" ලෙසින් මේවන විට ක්‍රමයෙන් මුදා හැරමින් පවතින බවයි. ඒ වනූව තම මයික්‍රසොෆ්ට් හා සම්බන්දිත ගිනුම් වල ආරක්ශාව වඩාත් තහවුරු කරගැනීමට අවශ්‍ය වන භාවිතාකරන්නන් සදහා මෙම පහසුව තොරා ගැනීමේ අවස්ථාවක ලෙසට ඉදිරි දින දෙක තුල ලැබෙනු ඇති බවටයි ආයතනය පවස සිටින්නේ. ආයතනය වැඩි දුරටත් පවසන්නේ වින්ඩෝස් ෆෝන් භාවිතාකරන්නන් සදහා "ඇප්" මෘදුකාංගයක් ඇසුරින් ඉහත කී අමතර ආරක්ශාවට අදාල අවසර පදය ලබා ගන්නට හැකි වන අතර අනෙකුත් භාවිතාකරන්නන් සදහා සාම්ප්‍රධායික "ටෙක්ස්ට්" පනිවිඬයක් ලෙසින් මෙම අවසර පදය ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇති බවටත් නිතරම භාවිතාකරන උපාංග සදහා දින 60ක් දක්වා මෙම ක්‍රමවේදය ඔස්සේ එක් වරක් කරනු ලබන ආරක්ශන තහවුරුවක් වලංගුවන අතර ඉන්පසුව නැවතත් ද්විත්ව රැකවරන ආරක්ශන ක්‍රම වේදය ඔස්සේ නැවත ආරක්ශක මුර පදයක ලබා ගැනීට සිදුවනු ඇති බවටයි පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...