තවමත් අත්හදා බැලිමේ අවසාන මට්ටමේ තිබෙන Google Glass හි සමාජ භාවිතාවන් පිලිබදව දැනටමත් විවිධ ප්‍රථිචාර නිර්මානය වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. එක් ප්‍රකට අවන්හලක් තුල මෙම Google Glass භවිතය දැනටමත් තහනම් කරන්නට තිර්ර්නය කර ඇත්තේ තම අවන්හලතුලදී අමුත්තන් අතර ගැටලුකාරී පරිසරයක් නිර්මනය කරන්නට මෙම භාවිතාව හේතුවක් විය හැකිබවට ඔවුන් විස්වාස කරන නිසා විය හැකි බවටයි සටහන් වන්නේ. මෙම අවන්හල් හිමියා මාධ්‍ය හමුවකදී පවසා තිබෙන්නේ තමන් වෙත එන යම් අමුත්තෙකුට තමන් එහි පැමිනි බව තවකෙකුට දැනගැනීමට අනවශ්‍ය විටකදී මෙම උපකරනය භාවිතයෙන් පහසුවෙන් ඔහුව සජීවිව රූ ගත කරන්නට හා අන්තර්ජාලය වෙත මුදා හරින්නට ඇති ඉඩ කඩ අමතක දැමිය නොහැකි බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...