2013-03-09

මල්ටිමීඩියා මෘදුකාංග කට්ටලයක්ම එකම ගොනුවක් ලෙසට...


     
මෙය මෘදුකාංග කට්ටලයකි.ඒවායේ නවතම සංස්කරනයන් ගෙන් සමන්විත මල්ටිමීඩියා ආකාරයේ කටයුතු වලදී වැදගත්වන කාන්ඩ 8කින් වර්ග කර ඇති මෘදුකාංග 25ක් මෙම ගොනුව තුල අඩංගුවේ. භාවිතාකරන්නගේ මුහුනත මත පැහැදිලිව කාන්ඩ අනූව විවිධ වර්නයෙන් මෙම මෘදුකාංග තොරාබෙරා ගෙන භාවිතාකිරීමේ අවස්ථාවෙන් ලබා දී ඇත. මෙම  මෘදුකාංග ගොනුව ස්ථාපනයේදී Custom option තොරා ගෙන ඒ තුලින් අනවශ්‍ය අමතර ටූල් බාර් ආදිය ස්ථාපනය වීම වලක්වා ගැනීමට වගබලා ගැනීම වැදගත්වේ.මෙම මෘදුකාංගය ඇතුලු බොහෝ නව මෘදුකාංගයන් දැන් ප්‍රධාන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.
 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...