මෙම මෘදුකාංගය ඔබට සහය වනුයේ වෙනස් ක්‍රියාකාරකම් කිහිපයක් එකවර ක්‍රියාත්මක කරන විට ඒවා සදහා වෙන වෙනම "වර්චුවල් ඩෙස්ටොප්" නිර්මානය කර දෙමිනි.මෙම මෘදුකාංගයේ නිර්මාන කරුවන් පවසන්නේ පහසු ගලායාමක් සහිතව එක වර ඔබගේ මොනිටරය මතට ඩෙස්ටොප් 20ක් පමන කැදවා දෙන්නට සමත් වන බවය.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඒම වෙනස් ඩෙස්ටොප් සදහා වෙන වෙනම ආරම්භක වැඩසටහන් වෝල්පේපර්ස් ආදිය සැකසීමේ හැකියව පවතින අතර නෙට්බුක් ටැබ්ලට් ආදිය සමගද භාවිතාකල හැකි වන බවය.මෙම මෘදුකාංගය ස්ථාපනය කිරිමේදී අමතර මෘදුකාංග ස්ථාපනය නොවීම සදහා කල්පනාකාරීව පියවරෙන් පියවර ඉදිරියට යාම වඩාත් වැදගත් වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...