ගූගල් ආයතනය ගෙවී ගිය දිනයේ කල නිවේදනයකින් පැවසුනේ තම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබමින් සිටින සේවා කිහිපයක් අවසන්කර දමන්නට තීර්නය කර ඇති බවකි. ඒම සේවා අතර ගූගල් රීඩරය පිලිබදවද සදහන්ව තිබූ අතර ආයතනය පවසා සිටියේ ගෙවීගිය කාලය තුල ක්‍රමයෙන් එහි භාවිතය අඩුවෙමින් පැවතීම බවයි. එලබෙන ජීලි පලමුවන දා අවසන් කරන්නට නියමිතකර ඇති මෙම සේවාව තවදුරටත් පවත්වාගෙන යාමට ඉල්ලාසිටිමින් එහි භාවිතාකරන්නන් මේ වන විට ඔන් ලයින් ආකාරයේ පෙත්සමක් සදහා කටයුතු කර ඇති අතර මේ වන විට එහි 41289 අධික පිරිසක් තම එකගත්වය ලබා දී ඇති බවටයි සටහන් වන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් මෙම ඉල්ලීම සදහා දායකත්වය පලකල හැකිවනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...