මීට වසර දෙකකට පමන පෙර තෝරාගත් ආයතන කිහිපයක සිසුන් සදහා භාවිතයට ඉඩ සලසමින් මයික්‍රසොෆ්ට් ආයතනයේ සමාජ ජාලාව ඇරබුන අතර 2012 මැයි මාසය වන විට එම ආයතනය so.cl ලෙසට එම සේවාව නම් කරමින් ඔනෑම අයෙකුට භාවිතාවට පිවිසිය හැකි වන ලෙසට දොර විවෘත කරනු ලැබුවා. නැවත 2012 දෙසැම්බර් වන විට නව පෙනුමක් සමග නවාංග කිහිපයක් තම සමාජ ජලව වෙතට ගෙන එන්නට ආයතනය කටයුතු කරනු ලැබුවා.මයික්‍රසොෆ්ට් ආයතනය සසුගියදා තම සමාජ ජාලය වෙත නවාංග කිහිපයක් ගෙන එන්නට කටයුතු කර තිබෙනවා. ඒ අතර ඩ්‍රැග් ඇන්ස් ඩ්‍රොප් ආකාරයට ඡායාරුවක් අඩවියට එක් කරන්නට එහි ප්‍රමානය වෙනස්කරන්නට මෙන්ම වෙනත් අඩවි සමග ඒවා පසසුවෙන් බොදා ගන්නට ඉඩ සැලසීම කැපී පෙනෙන අතර භාවිතාකරන්නෙකුට තම පලකිරීමක් සදහා වඩාත් පහසුකම් කිහිපයක්ද ඒ අතර වන බවයි දක්නට ලැබෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටත් එම සමාජජාලාවට පිවිස ඔබගේ ගිනුම ඇරබීමට හැකිවනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...