මීට වසර දෙකකට පමන පෙර තෝරාගත් ආයතන කිහිපයක සිසුන් සදහා භාවිතයට ඉඩ සලසමින් මයික්‍රසොෆ්ට් ආයතනයේ සමාජ ජාලාව ඇරබුන අතර 2012 මැයි මාසය වන විට එම ආයතනය so.cl ලෙසට එම සේවාව නම් කරමින් ඔනෑම අයෙකුට භාවිතාවට පිවිසිය හැකි වන ලෙසට දොර විවෘත කරනු ලැබුවා. නැවත 2012 දෙසැම්බර් වන විට නව පෙනුමක් සමග නවාංග කිහිපයක් තම සමාජ ජලව වෙතට ගෙන එන්නට ආයතනය කටයුතු කරනු ලැබුවා.මයික්‍රසොෆ්ට් ආයතනය සසුගියදා තම සමාජ ජාලය වෙත නවාංග කිහිපයක් ගෙන එන්නට කටයුතු කර තිබෙනවා. ඒ අතර ඩ්‍රැග් ඇන්ස් ඩ්‍රොප් ආකාරයට ඡායාරුවක් අඩවියට එක් කරන්නට එහි ප්‍රමානය වෙනස්කරන්නට මෙන්ම වෙනත් අඩවි සමග ඒවා පසසුවෙන් බොදා ගන්නට ඉඩ සැලසීම කැපී පෙනෙන අතර භාවිතාකරන්නෙකුට තම පලකිරීමක් සදහා වඩාත් පහසුකම් කිහිපයක්ද ඒ අතර වන බවයි දක්නට ලැබෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටත් එම සමාජජාලාවට පිවිස ඔබගේ ගිනුම ඇරබීමට හැකිවනු ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...