2013-03-13

මයික්‍රසොෆ්ට් වල සේවා බිඳවැටීමක්...

මෙම මොහොත වන විට මයික්‍රසොෆ්ට් ආයතනයෙන් සැපයෙන ඔන් ලයින්  සේවාවන් කිහිපයක බිඳ වැටීමක් වාර්ථාවෙමින් තිබෙනවා. එම සේවාවන් වන්නේ  Hotmail, Outlook.com, Calendar, Skydrive. ලෙසටයි දැක්වෙන්නේ. කැලැන්ඩර් සේවාව දන්වා සිටින්නේ නඩත්තු කටයුතු සිදුවන බව වන මුත් එහි සැවාව අත්හිටවීමක් පිලිබද කිසිදු තොරතුරුක් සදහන් නොවීම විචාරකයින් පෙන්වාදෙනවා. පසුගිය පෙබරවාරි පලවන දා සිදුවූ මයික්‍රසොෆ්ට් සේවා බිඳ වැටීමට පසුව වන සේවා බිඳවැටීම මෙය වන අතර භාවිතාකරන්නන් අතර යම් අප්‍රසාදයන් ගොඩ නැගෙන සුලු මේවන් තත්වයන් පිලිබදව ඔවුනගේ කනස්සල්ල පලවෙමින් තිබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...