ෆ්ලෑෂ් ප්ලේයරය වෙත නව පිලිසකර යාවත්කාලීනයන් දෙකක් නිකුත්ව ඇති බවටයි සටහන් වන්නේ. පෙර සැකසුම් දුර්වලතා දෙකක් සදහා නිකුත්ව ඇති මෙම පිලිසකරයන් විසින් භාවිතාකරන්නන්ව වෙබ් අඩවිවල ඇති සබදතාවයක් අවදිකරවන්නට පෙලබවීමෙන් අනතුරුව හානිකර ප්ලැෂ් අඩංගු ගොනු පරිගණකය මතට රැගෙන එන්නට පහර දෙන්නන් විසින් යොදාගන්නා දුර්වලතාවයක් ආවරනය වන බවටයි පැවසෙන්නේ.CVE-2013-0643 හා CVE-2013-0648 ලෙසට නම් කර තිබූ මෙම දුර්වලතාවයන් දෙක ෆයර්ෆොක්ස් බ්‍රවුසරය මතදී ක්‍රියාත්මක වූ බවටයි සටහන් වන්නේ. මෙම යාවත්කාලීනයන් දෙක මෙම මසතුලදී ප්ලෑෂ් ප්ලේයරය සදහා නිකුත්වූ හදිසි දෙවන යාවත්කාලීනය වන අතර මෙම වසර තුලදී නිකුත්වූ තෙවන හදිසි යාවත්කාලීනය ලෙසටත් සටහන් වනවා. ලොවපුරා මිලියන 750ක් පරිගණක උපාංග ප්ලෑෂ්ප්ලේයරය භාවිතකරමින් සිටින බවටයි සටහන් වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...