ෆුජිට්සු ආයතනය පවසන්නේ තමන් ජලය හා දුහුවිලි සදහා ඔරොත්තු දෙන ආකාරයේ ටැබ්ලට් පරිගණකයක් වින්8 සදහා මෙම සතියේ වෙළඳ පොලට නිකුත් කරන්නට සූදානම් බවයි. සාමන්‍ය කාබර මට්ටමේ උෂ්නත්වයේ ජලය සමග මීටර 1.5ක් ගැබුරෙහි විනාඩි 30ක් පමන මෙම ටැබ්ලට් උපකරනය නිරුපද්‍රිතව පැවතීමේ හැකියාවක් මෙම උපාංගය සතුවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. මිලි මීටර් 9.9ක ගනකමකින් යුත් මෙම උපකරනය Arrows Tab Q582/F ලෙසට හැදින්වෙන අතර ඉන්ටෙල් ඇටොම් ප්‍රොසෙසරයකින් , ගිගා බයිට 2ක රැම් ප්‍රමානයකින් හා ගිගා බයිට 64ක "සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව්" මතක හැකියාවකින් යුක්ත බවටයි පැවසෙන්නේ. බැටරි ආයු කාලය පැය 10ක් ලෙසට ඔවුන් පවසා සිටිනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...