මයික්‍රසොෆ්ට් වෙතින් පලවෙන්නේ ස්කයි ඩ්‍රයිව් සේවාව සදහා දියුනු කිරීම් කිහිපයක් හදුන්වාදෙන්නට කටයුතු කර ඇති බවකි. ආයතනය පවසන්නේ එම වෙබ් අඩවියේ HTML5 හා දත්ත ගොනු බෙදා හදා ගැනීම සදහා මෙම දියුනු කිරීම් බලපානු ඇති බවයි.මෙම දියුනු කිරීම් සමග වැඩි උපකරන පරාසයක වේගයෙන් තම සේවාව භාවිතකිරීමේ හැකියාව තම භාවිතකරන්නන් හට ලැබෙනු ඇති බවටයි පවසා සිටින්නේ. එක් තිරයක් මතදී තමන් බාහිර භාවිතාකරන්නන් හට විවෘත කර ඇති ගොනු මොනවාද යන්නත් පහසුවෙන් ඒවා හැසිරවීමේ හැකියාවත් මෙන්ම ස්පර්ශක තිර මිත්‍ර බව වැඩි දියුනු කිරීම මෙන්ම "ඩ්‍රැග් ඇන්ස් ඩ්‍රොප්" හැකියාවත් මෙම නව දියුනු කිරිම් අතර වනබව පවසන ආයතනය ක්‍රමයෙන් තම භාවිතාකරන්නන්හට එම පහසුකම් මුදා හරිමින් සිටින බවටයි පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-09
ස්කයි ඩ්‍රයිව් වෙත දියුනු කිරීම් කිහිපයක්......
මයික්‍රසොෆ්ට් වෙතින් පලවෙන්නේ ස්කයි ඩ්‍රයිව් සේවාව සදහා දියුනු කිරීම් කිහිපයක් හදුන්වාදෙන්නට කටයුතු කර ඇති බවකි. ආයතනය පවසන්නේ එම වෙබ් අඩවියේ HTML5 හා දත්ත ගොනු බෙදා හදා ගැනීම සදහා මෙම දියුනු කිරීම් බලපානු ඇති බවයි.මෙම දියුනු කිරීම් සමග වැඩි උපකරන පරාසයක වේගයෙන් තම සේවාව භාවිතකිරීමේ හැකියාව තම භාවිතකරන්නන් හට ලැබෙනු ඇති බවටයි පවසා සිටින්නේ. එක් තිරයක් මතදී තමන් බාහිර භාවිතාකරන්නන් හට විවෘත කර ඇති ගොනු මොනවාද යන්නත් පහසුවෙන් ඒවා හැසිරවීමේ හැකියාවත් මෙන්ම ස්පර්ශක තිර මිත්‍ර බව වැඩි දියුනු කිරීම මෙන්ම "ඩ්‍රැග් ඇන්ස් ඩ්‍රොප්" හැකියාවත් මෙම නව දියුනු කිරිම් අතර වනබව පවසන ආයතනය ක්‍රමයෙන් තම භාවිතාකරන්නන්හට එම පහසුකම් මුදා හරිමින් සිටින බවටයි පවසා සිටින්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...