මයික්‍රසොෆ්ට් ආයතනය අද ප්‍රකාශකොට සිටින්නේ මේ වන විට වින්ඩෝස්8 බලපත්‍ර මිලියන 60 කට වඩා මේ වන විට අලවි කොට ඇති බවයි. එසේම මිලියන 100 ඉක්මවා ගිය වින්ඩෝස් ඇප්ස් බාගත කිරීම් ද මේ වන විට වාර්ථා වෙමින් පවතින බවයි. මයික්‍රසොෆ්ට් සමාගමේ විධායක මට්ටමේ ප්‍රකශකයෙකු වැඩි දුරටත් පවසා සිටින්නේ වින්ඩෝස්8 මට්ටමේ සහතික ලත් වින්ඩෝස්8 උපකරන ප්‍රමානය 1700 ඉක්මව ඇති බවකි.කෙසේවෙතත් එහිදී වින්ඩෝස්8 වෙත උස්තල ගැන්වීම් හා වෙළඳ පොලෙන් අලුතින් වින්8 සමග මිලදී ගත් උපාංග ආදියෙහි වෙනම සවිස්තර හෙලි නොවන අතර පසුගියකාලයේ පැතිර යමින් තිබූ වින්ඩෝස්8 වෙළඳ පොලතුල ඉතා අඩු වේගයකින් අලවි වෙමින් පවතින බවටවූ අදහස් පැතිරීම් වලට මේ තොරතුරු යම් පිලිතුරක් වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.පසුගිය නොවැම්බරයේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ වින්ඩෝස්8 බලපත්‍ර මිලියන 60 පමන ඒ වන විට අලවිව ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-09
වින්8 බලපත්‍ර මිලියන 60 ක් ඇප්ස් බාගතකර ගැනීම් මිලියන 100 ඉක්මවයි
මයික්‍රසොෆ්ට් ආයතනය අද ප්‍රකාශකොට සිටින්නේ මේ වන විට වින්ඩෝස්8 බලපත්‍ර මිලියන 60 කට වඩා මේ වන විට අලවි කොට ඇති බවයි. එසේම මිලියන 100 ඉක්මවා ගිය වින්ඩෝස් ඇප්ස් බාගත කිරීම් ද මේ වන විට වාර්ථා වෙමින් පවතින බවයි. මයික්‍රසොෆ්ට් සමාගමේ විධායක මට්ටමේ ප්‍රකශකයෙකු වැඩි දුරටත් පවසා සිටින්නේ වින්ඩෝස්8 මට්ටමේ සහතික ලත් වින්ඩෝස්8 උපකරන ප්‍රමානය 1700 ඉක්මව ඇති බවකි.කෙසේවෙතත් එහිදී වින්ඩෝස්8 වෙත උස්තල ගැන්වීම් හා වෙළඳ පොලෙන් අලුතින් වින්8 සමග මිලදී ගත් උපාංග ආදියෙහි වෙනම සවිස්තර හෙලි නොවන අතර පසුගියකාලයේ පැතිර යමින් තිබූ වින්ඩෝස්8 වෙළඳ පොලතුල ඉතා අඩු වේගයකින් අලවි වෙමින් පවතින බවටවූ අදහස් පැතිරීම් වලට මේ තොරතුරු යම් පිලිතුරක් වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.පසුගිය නොවැම්බරයේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ වින්ඩෝස්8 බලපත්‍ර මිලියන 60 පමන ඒ වන විට අලවිව ඇති බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...